රජ මාලිගේ හැඩගැන්වූ සුකුමාල්

චන්ද්‍රිකා මහත්මියගේ සහ සුකුමල් මහතාගේ අප්‍රතිහත ධෛර්යයෙ හා කැප කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස අද modern curtain ආයතනය , ගෘහ අලංකරන කේෂත්‍රයේ ඉහල තලයක සිටින අතර, මේ වන විට 10,000 කට වැඩි පාරිභෝගිකයන් හට තම සේවය ඉතා විශිෂ්ට ලෙස ලබා දී තිබේ.

විවිධ ආර්ථික දුෂ්කරතා මැද නො සැලී ඉදිරියට ආ සුකුමාල් මහතා හා ඔහුගේ බිරිඳ , 2007 වසරේ දී රජ මාලිගේ(President's house) හැඩ ගන්වමින් තම ශිල්පීය නිපුණත්වය ලොවට ම කියා පෑවාය.

ගෘහ අලංකරනයෙන් ආරම්භ කරන ලද ඔහුගේ ව්‍යාපාරය මේවන විට , හෝටෙල්, ව්‍යාපාර ස්ථාන දක්වා පුළුල් කර ඇති අතර, Sierra, Sanasa Bank, Grand Homes, Electricity Board, Police Stations, Sri Lanka Navy, Provincial Council, Uss Electrical වැනි ප්‍රමුක පෙළේ ආයතන සදහා සේවා සැපයීමට සමත් වී තිබේ.

වැඩි විස්තර සදහා ............